කැලෑ මල සහ තවත් කතා
About this book
මට මා සහ මාගේ සියලු නෑ හිතමිතුරන් පිළිබඳව දැඩි දුකක් දැනේ. මගේම මරණය පිළිබඳ මට නැගෙන සෝ කඳුළු පරීක්ෂා කිරීමට මට උවමනාය. එසේම ජනී ජනයා මෙසේ වියෝගයෙන් වැලපෙන අයුරු දැකගෙන සිත ප්‍රමුදිත කරගැනීමේ නොතිත් ආශාවක් ද මතුව ඒ ඉතින්, මම මිය යෑමට තීරණය කළෙමි. හුදෙක් හිත සුව පිණිසය. සැන්දෑවේ පුවත්පත් මුද්‍රණාලයන්ට මගේ මරණය පිළිබඳ දැන ගැනීමට ඉඩ පාඩු ඇති වේලාවක් බලා මම අවතාරගත වීම්. මා මෘත දේහයෙන් නික්මී, දොර අබියස සීත කිරිගරුඬ පොළොව මත හිඳගත්තේ මරණයට පසු මුණ ගැසෙන විභූතිය විඳගැනීමට ය.
මගේ මළගම,
කුෂ්වාන්ත් සිං.
Details
ISBN
9786246451714
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review