රස්කින් බොන්ඩ් තෝරාගත් කෙටිකතා
About this book
වයස අවුරුදු 17 දී කෙටිකතාවට ප්‍රාන්තීය සම්මාන හිමිකර ගනිමින් නිර්මාණකරණයේ ශක්‍යතා පළ කළ රස්කින් බොන්ඩ් 1992 දී ඉංග්‍රීසි ලේඛන සඳහා ඉන්දීය සාහිත්‍ය ඇකඩමි සම්මානය ද, සම්මානයන් ද පුදනු කෙටිකතා සරල ය. 1999 දී පද්ම ශ්‍රී ලැබී ය. ඔහුගේ විචිත්‍ර මෙන් ම අපූර්වත්වයෙන් පිරී තිබේ. එමෙන් ජීවිතයේ ගැඹුරු දාර්ශනික අරුත් සරල ව හැඟෙන දැනෙන අයුරින් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. රස්කින් බොන්ඩ්ගේ කෙටිකතා සංග්‍රහයක් සිංහල පාඨකයා අතරට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
Details
ISBN
9786246451400
පිටු ගණන (Pages)
96
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review