Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කලාවේ තේරුම කුමක් ද

කලාවේ තේරුම කුමක් ද Hard Bind

About this book

කලාව පිළිබඳව බටහිර විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්ය පදවිය උසුලා ඇති හර්බට් රීඩ් මහතා ප්‍රකට කලා විචාරකයෙකි. කලා ඉතිහාසඥයෙකි. දාර්ශනිකයෙකි. එසේ ම කවියෙක් හා ප්‍රකට කලාකරුවෙකි.

අපරදිග විචාරකයන් විසින් පෙරදිග කලා සම්බන්ධයෙන් දරනු ලබන සමහර අධානග්‍රාහි මතයන් අරුචියෙන් බැහැර කරන ඔහු කලාව හා සැබෑ නිර්මාණ කෘති අරබයා අද්භූත ප්‍රකාශන ලබා දෙන්නට තැත්කරන්නේ නැත.

කලාව පිළිබඳ ඔහුගේ දෘෂ්ටිපථය කලා මුලධර්මයන් වෙත පමණක් නොව, මිනිසා ප්‍රාථමික කලාවේ සිට නූතන කලාව වෙත යොමු වන ආකාරය දක්වා ද විහිදෙයි. බටහිර පමණක් නොව මැද පෙරදිග, ඉන්දියාව, චීනය හා රුසියාව වැනි රටවල කලා සම්ප්‍රදායන් වෙතට ද ඔහු යොමු වන හෙයින් මෙය කලාව පරිශීලනය හා කලා විචාරය අරබයා ලියැවුණ උසස් ග්‍රන්ථයක් ලෙස මහත් බුහුමනට ලක්වෙයි.

 

ISBN
9786245906024
පිටු ගණන (Pages)
317
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කලාවේ තේරුම කුමක් ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.