Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාලයාගේ කැඩපත
About this book

"ඔයාලට පුළුවන් උත්තරේ දෙන්න.."
මන්දෝදරී පැවසුවේ අප දිරිමත් කරන්නට මෙනි.

මෙය නම් අරුමයකි. සීතා හා මන්දෝදරී අප හා කතා කරන්නේ කෙසේද? ඒ කිසිවක් කේත කර තිබුණේ නැත. මෙම ප්‍රශ්න ද අප දන්නා ඒවා නොවේ. මෙම වෙනස් වීමට හේතුව කුමක් ද? අප කෙසේ හෝ එය සොයා ගත යුතුය. දැන් පෙනී යන්නේ ක්‍රීඩාව විසින් එහි නිමැවුම්කරුවන්ව පාලනය කරන බවයි. ඇත්තෙන්ම අප මේ සිටින්නේ රාවණ යුගයේ ද?
මම සිතුවෙමි. ගැඹුරට සිතුවෙමි.

සැමදා වැඩි වන කිසිදා අඩු නොවන දෙය ඩොලරයේ අගය ද? නැත එය විචල්‍ය වේ. රාවණ ඩොලරය පිළිබඳව නොදනී.

ISBN
9786245538010
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාලයාගේ කැඩපත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.