කළු රැජින

Special Price රු. 1,376.00 Regular Price රු. 1,720.00
In stock
SKU
kalu-rajina-shanika-sandeepani-ahas-publishers
සුළඟක්ව පාව විත්
රැඳෙන්නට හැකි නම්
නුඹ ළඟ...
හඬ නගා කියන්නට
හැකි නම්,
හද රැඳුනු ආදරය
නුඹ නමට...
අනේ එහෙනම්
ඒ හැමදේම මම කියනවා,
තුරුළු වී ඔය පපුතුරට...
අහඹු හමුවීමක
නොපැතු අවසානය මෙය බව
දැනෙනවාද නුඹට...
Author ශානිකා සංදීපනී - Shanika Sandeepani (1)
Publisher අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers (48)
More Information
ISBN 9786245671199
පිටු ගණන 376
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කළු රැජින
Back to Top