Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කාමරකාරියෝ
About this book

කොබර්න් හෝම් පාසලට නවක නේවාසික සිසුවියක ලෙස පැමිණෙන වික්ටෝරියා නෝත් සහ එම පාසල් නේවාසිකාගාරයේ පැරණි සිසුවියක වන මාර්තා ෂර්මන් මිත්‍රත්වයෙන් බැඳෙන හැටි ද, වසරක පමණ කාලයක් තුළ ඔවුන් අත්දැකීම්වලින් සහ වයසෙන් මුහුකුරා යන හැටි ද සිත්ගන්නාසුලු ලෙස කියැවෙන, ඇමෙරිකානු ලේඛිකාවක වන උර්සුලා නොර්ඩ්ස්ට්‍රොම් ලියූ The Secret Language නවකතාව ‘කාමරකාරියෝ’ ලෙස මෙසේ ඔබ අතට පත් වේ.

1960 දී ප්‍රකාශයට පත් මෙම නවකතාව ඇමෙරිකානු පුස්තකාල සංගමය විසින් එම වසරේ 'කැපී පෙනෙන ළමා පොතක්’ ලෙස නම් කරන ලදි.

ISBN
9786246697150
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාමරකාරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.