Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලප බෙහෙත

ලප බෙහෙත

ප්‍රකාශක (Publisher): Sigiri Publications
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජූඩි බ්ලූම් කියන්නෙ දරුවන්ගෙ පුංචි සිතුවිලිවලට හොඳින් ඇහුම්කන් දෙන, ඒ පුංචි හිත්වල තියෙන හීන අකුරුවලට හරවන ලේඛිකාවක්. ඇගේ කතාවල තියෙන විශේෂත්වය තමයි. "ඔයාට මෙහෙම හිතෙන එක සාමාන්‍යයි,” කියන මෘදු පණිවුඩය පාඨක දරුවන් වෙත ළඟා කිරීම.

ලප බෙහෙත නමින් (Freckle juice - 1971) පුංචි දරුවන් අතරට පත්වන මේ කතාන්දරෙන් කියැවෙන්නෙ තමන්ගෙ රූපයට වඩා වෙනස් ස්වරූපයක් ලබාගන්න හීන මවන දරුවෙක් ගැන. කතාවෙ අන්තිමේදි තමන් තමන් විදියටම ඉඳීම තමයි වඩා හොඳ, කියන සිතුවිල්ල පුංචි පාඨක හිත්වලට දැනෙන්නෙ නිරායාසයෙන්මයි.

ISBN
9786246777076
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලප බෙහෙත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.