මාගරට් - නවෝද්‍යා වැලිගමගේ
About this book
ඔබට ඇගෙනවා නේද දෙවියනි?
මේ මම, මාගරට්.
මං මේක ඔබට නිතරම කිය කිය කරදර කරන්න
අකමැතියි.
ඒත් දෙවියනි,
දෙසැම්බර් වෙන්නත් එනවා. මම තාම හරියට
වැඩිලා නෑනේ. තාමත් මට වෙනස් වෙන්න සුදුසු
වෙලාව ආවෙ නැද්ද? මම ඉවසුවා මදිද?
Details
ISBN
9789556910445
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review