Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කමටහන් නැති පෙම් හටන්

කමටහන් නැති පෙම් හටන්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

බුද්ධිමත් ගැහැනියක් වන්න..!
නමුත් තමන් තරම් අධ්‍යාපනයක් ලැබීමට
වාසනාවක් හිමි නොවූ අයව පහත් කොට
නොදකින්න.

ස්වාධීන ගැහැනියක් වෙන්න.
නමුත් තමන් ආර්ථික වශයෙන් ස්වාධීන වීම
ගැන මානයෙන් නොසිතන්න.

සුන්දර ඇඳුමින් පැළඳුමින් සැරසෙන්න,
නමුත් ඒ සුන්දරත්වය තමන් සතුටු කිරීම
සඳහාම මිසක කා සමඟවත් තරඟයට නොකරන්න.

සතුටින් සිනහසී ජීවත්වන්න, නමුත් ඔබේ හිත
මිතුරන් යහළු යෙහෙළියන් සමඟ එකතුවී
එකට සිනහසෙනවා මිසක, එකිනෙකාගේ
අඩුපාඩු දක්වා සිනහසී සතුටු නොවන්න.

ISBN
99786242041988
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කමටහන් නැති පෙම් හටන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.