Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳුලින් දිනූ නිදහස

කඳුලින් දිනූ නිදහස

About this book
කඳුලින් දිනූ නිදහස මානව ඉතිහාසයේ මිනිසා විසින් පසුකර පැමිණි එක්තරා යුගයක් සහ එම යුගයේ පැවති මිනිස් වටිනාකම් කෙළෙසු නොමිනිස් ක්‍රියා කලාපයක් සමාජයෙන් අතු ගා දැමීමට අරගල කළ අහිංසක මිනිසුන් හා ගැහැනුන් පිළිබඳ විග්‍රහ කරන්නන් වන මෙය ආත්මාර්ථයට වඩා පරාර්ථය ද අයුක්තියට එරෙහිව යුක්තිය හා සත්‍ය වෙනුවෙන් ද අරගල කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන වියමනකි. තව ද පසුගාමී සමාජයක පැවැති විෂමතාවන් මනාව හඳුනාගත් කතුවරිය සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් තම භාවිතාව ඉතා සාධාරණ ආකාරයෙන් මෙම කෘතිය මඟින් ඉටු කරයි.
ISBN
9789553067388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඳුලින් දිනූ නිදහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.