Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කඳුළු මලක්

කඳුළු මලක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

Cathy Glass

The Child Bride

කඳුළු මලක්

ළමා මනාලියකගේ කදුළු කතාව 

පරිවර්තනය - කතත්‍යානා අමරසිංහ

 

වයස අවුරුදු නවයේ සිට ලිංගික අපයෝජනයට 

ලක් වන ආසියානු නව යෞවනියක වන සීනා ළමා 

මනාලියක බවට පත් වන්නේ වයස අවුරුදු දහ තුනේ දී ය. 

තව දුරටත් තමන්ට විඳින්නට සිදුවන ගැහැට ඉවසා ගත 

නොහැකිව සිය නිවෙසින් පළා චීන සීනා කැපකරු මවක 

සෙවණේ සිට ජීවිතය අලුතින් පටන් ගන්නට සිහින දකින්නීය.

 

මේ, ජාති, ආගම් භේද පසෙක ලා තමන් වෙත ආ ඒ අසරණ 

නව යොවුන් දියණියගේ බිඳුණු සිත සුවපත් කළ කැතී ග්ලාස් 

නම් දෙවැනි මවගේ කතාවයි. ඇගේ සෙනෙහසින් ජීවිතය ලබා, 

කදුළු මැදින් සිනාසුණු සීනාගේ හද කළඹන ඇත්ත කතාවයි.

ISBN
9789556672787
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඳුළු මලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.