කන්‍යාව සහ ජිප්සි මිනිසා
About this book
කන්‍යාව සහ ජිප්සි මිනිසා යනු බ්‍රිතාන්‍ය ලේඛක ඩී.එච් ලෝරන්ස් සිය සමකාලීන සමාජයේ මනෝභාවයන් වෙත හෙලූ නිර්දය විචාරයකි. මෙහිදී ලෝරන්ස් සමාජයේ විවිධ ස්ථරයන්හි ජීවත්වන පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ගවේෂණයෙන් එම සමාජ සබඳතාවන් පිළිබඳ නව පදනමක් ඉදිරිපත් කරයි.
මෙම කෙටි නවකථාවේ ප්‍රධාන කථානායිකාව වන ඉවට්, සිය පියා සහ මිත්තණිය නියෝජනය කරන්නාවූ සාම්ප්‍රදායික සමාජයට එරෙහිවන අතරම ජිප්සි මිනිසා අත්විඳින්නාවූ නිදහසට ආකර්ෂණය වෙයි. ඇය මෙම ගැටුමින් කෙසේ ජයගනීද? සම්ප්‍රදාය ඇය අබිබවා හිස ඔසවයිද? ඇය සම්ප්‍රදායේ කොටු බැමි බිඳ ජිප්සියා වෙත ළං වෙයිද?
Details
ISBN
9786246697167
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review