කාඕ යූ-පාඕ
About this book
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අන්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය. එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසාදරාගත නො හැකි විණි. එම ඛේදවාචකය දුගී ගැම් දරුවකු වූ කාඕ යූ-පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසැලෙන අයුරින් මෙම කතාවට ගෙතී ඇත. අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනිපුපුරු දල්වන අයෝමය ශක්තියක් බව පාඨකයින්ට අවබෝධකර දීම මෙම කතාවේ ඇති උදාර අරමුණ වේ.
තරුණ කවියෙකු, සම්මාන දිනූ කෙටිකතාකරුවකු වන පරිවර්තක තෙමේ වෘත්තීයෙන් ලියාපදිංචි වෛද්‍යවරයෙකි.
Details
ISBN
9786246451394
පිටු ගණන (Pages)
295
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review