කතුලුගල අන්දරය
About this book
කතලුගල අන්දරය 1980 දශකයේ මුල ඉරිදා සිළුමිණ පුවත්පතෙහි කොටස් වශයෙන් පළවී ඉතා ජනප්‍රිය වූ නවකතාවකි. දකුණුකරයේ කතලුගල ගම්මානයේ ජීවත්වෙන තිලකා නම් ගැමි තරුණියගේ ජීවිතය සේම අනෙක් ගැමි ජීවිතද විපර්යාසයකට හසුවන්නේ බොබී නම් අමෙරිකානුවා සමග ගමට පැමිණෙන රූපවාහිනී චිත්‍රපටකාරයන් නිසාවෙනි. එතැන් පටන් ගමෙහි පමණක් නොව මුළු ලංකාවේම ජීවිතය වෙනස්වෙන අයුරු පෙරනිමිත්තක් සේ දුටු භද්‍රපි මේ කෘතිය නිර්මාණය කළේ ලංකාවට රූපවාහිනිය පැමිණෙන්නටත් පෙරය.
Details
ISBN
9786242010083
පිටු ගණන (Pages)
195
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review