Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කවුළු ඇස පාමුල

කවුළු ඇස පාමුල

About this book
මට ඕන ඔයා ඇහිපිය ගහන කොට එතැන පොඩි හුළං අහුරක් වෙලා හෙලවෙන්න ඔයාගේ කඳුළින් තෙමෙන නිල් බෝල්පොයින්ට් අකුරක් වෙන්න ඔයා ලියන කවියක කොම්බුවක් වෙලා හැංගෙන්න මට ඕන දාඩිය බිංදුවක් වෙලා ඔයාගේ ළා කළු කෙස්වලින් මතුවෙන්න නිකට යට අර කළු ලපේ ළඟින් බේරෙන්න...
Details
ISBN
9789550980604
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කවුළු ඇස පාමුල

Reviews are published once a member of our team has read them.