කෙලෙස් එක්දහස් පන්සියය
About this book
සත්‍යය ඔබ ළඟම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කල හැකිය.
එහෙත් එය අසීරුය.
වෙනත් කිසිවකු විසින් එය ඔබට
ප්‍රදානය කළ නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම
පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.
ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට
අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල
මහනාහිමිපාණන් වහන්සේගේ
සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
Details
ISBN
9558663212
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review