කෙත සහ පින්කෙත
ක්‍රි. ව. 05 සියවස දක්වා ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික ආර්ථිකයේ සංකල්ප, භාවිතය හා ගතිකත්වය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් දැනට සේවය කරන ආචාර්ය ඉෂංඛ මල්සිරි පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී හා දර්ශනපති උපාධි දිනා ගත්තේකි. කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයෙන් ඔහු සිය දර්ශනසූරී උපාධිය හිමිකරගෙන ඇත. අභිලේඛන විද්‍යාව, ඓතිහාසික උරුම කළමනාකරණය, පැරණි වාස්තුවිද්‍යාව හා කලා ශිල්ප, මූලාශ්‍රය අධ්‍යයන, අර්ථකථනාත්මක පුරාවිද්‍යාව ඉෂංඛගේ වැඩි අවධානයකට ලක්වූ විෂය පරාස වෙයි. මෙම ග්‍රන්ථය ඔහුගේ නවතම ග්‍රන්ථකරණය වන අතර, ඒ මගින් මෙතෙක් ඉතා සීමිත අවධානයකට ලක්ව පැවැති විෂය ක්ෂේත්‍රයක් වඩා පුළුල් සාකච්ඡාවකට යොමු කරවයි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.