කෙටි සිනමාවට පිවිසුමක්
About this book
කහ වර්ණ පිටු සහිතයි
ප්‍රතිබිම්බ කලාවට (Image Arts) පෙම්බඳින අපූර්ව මානයක් සොයායන යොවුන් සරසවි විද්‍යාර්ථීන්ට බාහිර දුහුනන්ටත් "කෙටි සිනමාවට පිවිසුමක්” ගත, තවත් සොඳුරු අස්වැසිල්ලක් මෙන් ම නුහුරු අත්දැකීමක් විඳීමට ආරාධනා කරනු ලබන උත්සාහයක් ද වනු ඇත. සුජානි විජේසුන්දර නම් ඇය පශ්චාත් නූතනයේ අපූර්ව ඇසිදිසි කලාවට පෙම්බැඳි යුවතියක් ලෙස හැඳින්විය යුතු ය. ඇය පළ කරන මේ ගත ඇසුර දුහුනු විද්‍යාර්ථීන්ට නව මානයක් ඇති කිරීමට පදනමක් සකසනු ඇතැයි විශ්වාස කරමි.
පැට්ට්‍රික් රත්නායක
(සිනමාව හා රූපවාහිනී අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය) අංශ ප්‍රධාන
ලලිත කලා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Details
ISBN
9789554247505
පිටු ගණන (Pages)
113
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review