Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / තව මොනවද අපි ගෙවන ණය - කාව්‍ය සංග්‍රහය

තව මොනවද අපි ගෙවන ණය - කාව්‍ය සංග්‍රහය

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් සිප් සතර හදාරා කැලණිය සරසවියෙන් ප්‍රතිබිම්බ කලා (සිනමා රූපවාහිනි ඡායාරූප කලා විශේෂවේදි ගෞරව උපාධ්යත් දර්ශනපති උපාධ්යත් ලබාගත් සුජානි විජේසුන්දර එම අධ්‍යයන අංශයේම සහකාර සහ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කර අනතුරුව රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසියේ සහකාර වැඩසටහන් නිෂ්පාදකවරියක් සහ නිවේදිකාවක් ලෙසිනි.

සිනමාව පිළිබඳ පොත්පත් ද රචනා දී කර ඇති ඇය, පුවත්පත් සඳහා සිනමාව පිළිබඳ විශේෂාංග ලිපි රචනයේ ද නිරත වේ. සුජානි විජේසුන්දර මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බහුවිධ කුසලතා ප්‍රදර්ශනය කරන තැනැත්තියකි. සුජානි කැමරා ශිල්පිනියකි. සංස්කරණ ශිල්පිනියකි. අධ්‍යක්ෂවරියකි. හඬ කැවීම් ශිල්පිනියකි. නිවේදිකාවකි.

මේ වන විට ඇය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ වාර්තා වැඩසටහන් නිෂ්පාදකවරියක් සහ නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටි.

කවි කාරිය මෙවර ඇගේ භූමිකාවයි. — තව මොනවද අපි ගෙවන ණය - සුජානිගේ ප්‍රථම කවි සිතුවිලි සමුදායයි.

ISBN
9789554247512
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තව මොනවද අපි ගෙවන ණය - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.