කෙටිකතා කලාව
About this book
කෙටිකතා කලාව: න්යායික සහ තුලනාත්මක අධ්යයනයක් යනු ලෝක කෙටිකතා කලාව තුළ අද පවතින ඇතැම් ප්රධාන න්යායික සහ කලාත්මක ප්රවණතා සමග සිංහල කෙටිකතාව සන්සන්දනය කරමින් අධ්යයනය කරන කෘතියකි. කෙටිකතා අධ්යයනය ක්ෂේත්රය වෙත අභිනව සංකල්ප ගණනාවක් මෙම කෘතියෙන් හඳුන්වා දෙනු ලැබේ.
මෙය කෙටිකතා විචාර කතිකාව තුළ මෙතෙක් පැවැති හිස්තැන් කිහිපයක්ම පුරවාලිය හැකි න්යායික මැදිහත්වීමකි. කෙටිකතා කලාව හදාරන අයටත්, උගන්වන අයටත්, කෙටිකතාකරණයෙහි යෙදෙන අයටත් අත්පොතක් බවට පත්වීමේ විභවතාව මෙම කෘතියට ඇත.
කෙටිකතා රචකයෙකුද වන මෙහි කර්තෘ ලියනගේ අමරකීර්ති පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිංහල අධ්යයනාංශයෙහි මහාචාර්යවරයෙකි.
Details
ISBN
9789553113085
පිටු ගණන (Pages)
408
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review