කෙටිකතා නිර්මාණාවලෝකන
About this book
ටෙිකතාවක අවස්ථාවන් ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකිවේ. මේ රටාව නම්, පැහැදිලිවම සියල්ල ඉතා සියුම් ලෙස කේන්ද්‍රාභිසාරී චලන ලක්ෂණයක් ආත්ම කොට ගෙන ඇති බවයි. සියල්ල භ්‍රමණය වන්නේ කිසියම් නිෂ්චිත නාභියක් කරාය. මේ ගමන ඒ නාභියේදී අති සූක්ෂම ආලෝකයක් දල්වාලමින් ජීවිතය පිළිබඳව සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක් අරබයා හෝ දැක්මක්, ප්‍රඥාවක්, ආනන්දයක් ජනිත කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී. මේ නිෂ්ඨාව කරා සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව කෙටි කතාවක චරිත, අවස්ථා , සිද්ධී ආදී කිසිවක් තව දුරටත් විකාශය නොවේ. ලොව කිසිඳු 'කෙටිකතාකරුවෙකු' තම කෙටිකතාවකට දෙවන කොටසක් ලියා නැත.
Details
ISBN
9786245785117
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review