Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කිලී

About this book

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ 

සංචාරයෙන් පසුව කිලී සිතන්නේ 

ඈ වඩාත් පරිණත වූ බවයි. 

තවදුරටත් ඈ අන් 

අයගේ විහිළු තහළුවලට 

ලක් වන කුඩා ළමයා නොවේ.

ඇය ද අන් ළමුන්ගෙන් වෙනස් නොවේ…

මෑන්හැටන් නගරයේ උපත ලත් Gailanne Maravel ඔක්ලහෝමා සරසවියේ උපාධිධාරිනියකි. පුවත්පත් වාර්තාකාරිනියක වූ ඇය 1980 දශකයේ ජනප්‍රිය වූ නව යොවුන් ආදර කථා රචිකාවකි. ‘කිලී’ නමින් මෙසේ ඔබ අතට පත් වන්නේ ඇය විසින් 1982 දී පළ කරන ලද Too Young for Love නම් මහත් ජනප්‍රියත්වයට පත් යොවුන් ආදර කථාවේ සිංහල පරිවර්තනයයි.

ISBN
9789556565478
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කිලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.