Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කිරිගරුඬ අහස යට

කිරිගරුඬ අහස යට

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි ලොව විශ්මිත නිර්මාණයක් වන 'ටජ් මහල' මෝගල් අධිරාජයෙකු වූ ෂාහ් ජහන් ඉදි කළේ, දරුවෙකු ට උපත දීමේදී මිය ගිය තම ආදරිය, මුම්ටාස් මහල් වෙනුවෙන් බව කවුරුත් දන්නා පුවතකි.

හින්දුස්ථානයේ දක්ෂතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ඉසා ව කැඳ වූ ෂාහ් ජහන් අධිරාජයා මුම්ටාස් මහල් දේවිය ගේ සිතුවමක් දී පැවසුවේ, ඇගේ රුවින් 'ටජ් මහල' නිර්මාණය කරන ලෙසිනි. 

නමුත්, කවුරුත් නො දන්නා ලෙසින් 'ටජ් මහල' නිර්මාණය වූයේ මුම්ටාස් මහල් ගේ රුවින් නොව, ඇගේ දියණිය 'ජහනාරා' කුමරියගේ රුවිනි. එය ට හේතු වූයේ ඉසා හා කුමරිය අතර ඇති වූ අසම්මත ප්‍රේමය ය. 

මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ, 'ටජ් මහල' යට සැඟවුණු මුම්ටාස්-ෂාහ් ජහන් දියණිය ගේ අසම්මත පෙම් පුවත ය. 

Details
ISBN
9789556910025
පිටු ගණන (Pages)
526
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කිරිගරුඬ අහස යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.