Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / කිසාගෝතමී මහ රහත් තෙරණිය

කිසාගෝතමී මහ රහත් තෙරණිය

About this book

"කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක්‍ෂ චීවරධාරී භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතමී කථා පුවත ථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප්‍රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප්‍රකට නැත. 

තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථපූරණී” නම් වූ  අංගුත්තරනිකායට්ඨකථාවත්, "පරමත්ථදීපනී” නම් වූ ථෙරීගාථාට්ඨකථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්මපදට්ඨකථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, බ්‍රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, සද්ධර්මරත්නාවලියේ කිසාගෝතමීන්දෑ ගේ කථා වස්තුවත් වැදගත් ය.”

ISBN
9789555517614
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කිසාගෝතමී මහ රහත් තෙරණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.