කිසිවක් නොකියමි අම්මේ...
About this book
THE MILLION COPY BESTSELLING AUTHOR
CATHY
GLASS
Mommy Told Me
Not to Tell
කිසිවක් නොකියමි අම්මේ...
මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන්
නිහඬව රූපවාහිනිය බැලූ රීස් එක් වරම ආවේශ
වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට
පටන් ගත්තා. කාමරයෙන් කාමරයට යමින්, දෑත්
දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා
අධික වේගයෙන් ඔහු දුවන්නට වුණා.
මෙය දරුවන්ට ඇතිවන අධි ශක්තිය වැය කිරීමේ
අවස්ථාවක් ලෙස මා හඳුනාගෙන තිබුණා. මීට
පෙරද මා සමඟ සිටි දරුවන් එසේ හැසිරුණ නිසා
මට එය වඩාත් පහසුවක් වුණා.
Details
ISBN
9786245834112
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review