කෝච්චි මුණා
About this book
පළඟැටියො, ගෙම්බො
ටී... ටී.... ටී.... බක... බක... යැයි කියමින්
පොඩි මල් පඳුරු අස්සෙ වාඩිගෙන
ඕපාදූප කතාවෙන අතරේ
කෝච්චි නැවතුමට ඉදිරිපස ඇති
නගරයෙ පාරවල් දිගේ ඒ මේ අත
දුවන වාහන පෑ.. ක්.. පෝ.. ක්.. පී.. ප්...
යැයි කෑ ගසන්නට විය. කෝච්චියක්
හූ කියාගෙන පැමිණෙන තුරු
රේල් පාර කළුවරේ කම්මැලිකමෙන්
බලා සිටින්නේ රාත්‍රියට දුම්රිය
ගමනාගමනය සීමිත බැවිනි.
Details
ISBN
9789554827127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review