කොලනියේ කුමරිය
About this book
මගේ අම්මා ගණිකාවක්.අම්මා ගණිකාවක් වුණාට මට ඔනි වුනේ අම්මාගේ අඩිපාරෙ යන්න නෙවෙයි.
මට ඕනවෙලා තිබ්බෙ ඉගනගන්න.
ඒත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවාසේ වැඩකාරි වෙන්න
නම් සිද්ධ වුණා.
නගරයේ හිටපු හැමෝම මගේ දිහා බැලුවේ කසළ ගොඩක් දිහා බලන ගාණට
පිළිකුලෙන්
ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලලෙක් වුනාට මටත් තිබුණා හීනයක්.
කවදා හරි මේ නගරයෙන් පිටවෙලා, විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න
හීනයක්.
ඒ හිනේ හැබෑ කරගන්න මං සතෙන් සතේ සල්ලි එකතු කළා
ඒත් හදිසියේම......
නොහිතපු දෙයක් සිද්ධ වුණා...
මිනීමැරුමක්...
මගේ අම්මා කරපු මිනීමැරුමක්...
ඒ පටලැවිල්ලට මැදි වෙන්නේ මං ...
ඊට පස්සේ්....?
මට මොනවා වෙයිද?
විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න මවපු මගේ හීනයට මොනවා වෙයිද....?
Details
ISBN
9789556913002
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review