Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / කොණ්ඩෙ කර්ල් රපුන්සෙල් - කාව්‍ය සංග්‍රහය

කොණ්ඩෙ කර්ල් රපුන්සෙල් - කාව්‍ය සංග්‍රහය

About this book

දුන්නොතින් මට වරමක්

ඔය මුහුණ යළි අඹන්නට

ගෙන මැටි පිඩක්

හැඩ නසමි විගහට

 

මාත් අහුවෙලා,

උඹත් අහුවුණු,

 

ඇතීනාටවත් නැති

ඕක මහ,

පිරිමි මරණ හිනාවක්...

ISBN
9786245658879
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොණ්ඩෙ කර්ල් රපුන්සෙල් - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.