Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කොවූර් මාමාගේ භූත කතා

කොවූර් මාමාගේ භූත කතා

About this book
කොවූර් මාමාගේ භූත කතා අද වැඩි වයසට පත් වී සිටින සියලු දෙනාම තොටිල්ලේ සිටියදී පටන් ඇසුනේ “ඔන්න බබෝ බිලි එනවා. අඬන ළමයි අල්ලනවා” යන නැලවිලි ගීතයන්ය. ඇඬුවොත්, බිල්ලා විසින් දරුවව ගෙනයාවි යැයි තමා සිතයි. දරුවා කවදාවත් බිල්ලා දැක නැත. හැඩරුව හෝ දන්නේ නැත. එහෙත් දරුවා බිල්ලාට බියවෙයි. දරුවා ලොකු වන විටදී, බිල්ලන් නැති බව දැන ගත්තත්, බොහෝ සංසිද්ධීන්ට නොපෙනෙන අද්භූත බලපෑම් ඇති බව සිතයි. අප විසින් ගුප්ත යැයි කියාගනු ලබන සියලුම සංසිද්ධීන් සිදුවන්නේ මානසික, ශාරීරික හෝ සමාජයීය හේතූන් නිසා බව දරුවන්ට පෙන්වා දීමයි අපේ අරමුණ. අවිද්‍යාවෙන් තොර, විචාරශීලි, තර්කානූකූල භාවය අගය කරන දරු පරපුරක් බිහි කිරීමයි අපේ අරමුණ.
ISBN
9789553108661
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොවූර් මාමාගේ භූත කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.