ළමා කතා අහුර
About this book
දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් ඒක්රැස් කොට නැවත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කිරීමේ'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි.
අදින් සියවසකට පෙර, ඒවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලි තුමා විසින් පළමු වෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.
Details
ISBN
9789554005082
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review