Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

About this book

පෝල් ඊ පීරිස් විද්වතානන් විසින් CEYLON – the Portuguese Era යනුවෙන් ඉංග්‍රීසියෙන් රචිත ග්‍රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූර්න් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප්‍රකාශයට පත් කරන ලදී. සම්මානලාභී පර්වර්තක ප්‍රේමචන්ද අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග්‍රන්ථයේ දෙවැනි කණ්ඩය සහ මෙසේ ඉදිරිපත් කරමු. 

වර්ෂ 525 දී අපරටට කඩා වැදුණු පෘතුගීසින් මීගමුවේ සිට ගාල්ල දක්වා මුදුබඩ ප්‍රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත්‍යය පිහිටුවා බැවීමෙන් පසු එම ප්‍රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාළනය පිළිබඳ අතිශය ඛේද ජනක කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝද යත්, සිංහල මවුවරුන් අතේ සිටි බිළිඳුන් පැහැර ගෙන ගල්රෝළවලට වීසි කොට “තොපගේ පැටවුන් තලප වන හැටි බලා හිඳ ඉන් පසු තොප ද මැරියවු” යනුවෙන් පවසමින් ඒ බිළිඳුන් හා මවුවරුන් ඝාතනය කළහ. පෘතුගීසින්ගේ අන්ත අමානුෂිකත්වය පිළිබඳ තවත් එවැනි උදාහරණ කීපයක්ම මෙම කෘතියෙහි ඇතුළත්ය.

ISBN
9789556563900
පිටු ගණන (Pages)
508
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.