Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ටෙහෙරානයේ සිරකාරිය

ටෙහෙරානයේ සිරකාරිය

කතෘ (Author): Marina Nemat
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
මරීනා නෙමත් ලෝකයේ අති බිහිසුණු වධකාගාරය ලෙස හඳුන්වන ඉරානයේ ඒවීන් සිරගෙදර සිරගත වූයේ වයස අවුරුදු 16 දීය. එහි දී ඇය අනේක විධ වූ වධබන්ධන වලට මුහුණ පෑවාය. කෙසේ වෙතත් සිරගෙදර බලධාරියෙකු ගේ ප්‍රාණ ඇපකාරියක වී අන්තිමේදී ඇය ජීවිතය බේරා ගත්තාය. ඇය යළි ජීවිතය ලබාගත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන ඔහු හා විවාහ වීමෙනි. ජීවිතය හැර අනෙක් සියලු දේ අහිමි වූ ඇයට අවසානයේ ඔහු ද අහිමි විය. ඔහුගේ රහස් මනාලිය වී සිරගෙදරම ගත කළ ඇය සිරගෙදර රහස් ජීවිතය පිළිබඳ අඳුරු මතක එකින් එක ලියන්නේ සිරගෙදරින් නිදහස් වූ පසුවය. මේ ඇයගේ සත්‍ය කතාවයි.
ISBN
9789556711004
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Upeksha
    Nuu
    Nuwanthi ·
Write a review

You're reviewing: ටෙහෙරානයේ සිරකාරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.