ලංකාවේ වන ප්‍රවාහය

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
lankawe-wana-pravahaya-john-still-kumara-siriwardana-keheli

වනාන්තරය හා මානවයා අතර සටන සදාකාලික වූවකි. කොතරම් පසුපසට තල්ලු කළද වනාන්තරය ඉන් අඟලක් හෝ එපිටට පසුබසින්නෙ නැත. මානව ශිෂ්ටාචාර පිරිහී යද්දී වනාන්තරය යළි සිය ආක්‍රමණය අරඹයි. සිංහල රාජධානි යටපත් කරගෙන වනාන්තර වැවිණි.

තේ හා කෝපි වගාවන් සඳහා එම වනාන්තර කපා දැමිණි. එහෙත් අදටත් වනාන්තර වල ඉතිරිව ඇති වසර සිය ගණන් පැරැණි වෘක්ෂ බොහෝ අතීත කතා පවසයි.

කඳුකර වනාන්තර, වියළි කලාපයේ ඉපැරැණි රාජධානි වසා පැතිරුණු වනාන්තර, ඒවායේ සැඟව ගිය වැව්, වන සතුන්, නටබුන්ව ගිය නගර, පැරණි දඩ මං ආදී බොහෝ දේ ගැන ජෝන් ස්ටිල් මෙම කෘතියෙන් කතා කරයි.

Author කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78), John Still (1)
Publisher කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers (36)
More Information
ISBN 9786245865253
පිටු ගණන 226
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලංකාවේ වන ප්‍රවාහය
Back to Top