Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලටපට

ලටපට

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

“A terrifying, exhilarating and ultimately redemptive journey." -THE WALL STREET JOURNAL

‘Outstanding’ - THE TIMES

රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි.

නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවි ද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.

ISBN
9789557189253
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලටපට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.