Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 04 - ලී අශ්වයා සහ තවත් කතා

ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 04 - ලී අශ්වයා සහ තවත් කතා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අලුත් පිට තමා හා සෙල්ලම් කර ඊළඟට තමාව අමතක කර දමනවාට සෙල්ලම් බඩු කැමතිද?

ඩෙනිස් එයාගේ ලී අශ්වයාව එහෙම අමතක කර දැමුවා. ලී අශ්වයා එතකොට මොකද කළේ?

ටිල්ස් කියන්නේ ළා දුඹුරු පාට බැළලියක්.

එයා නිධානයක් හොයා ගත්තේ කොහොමද?

ටිප්ටෝ ගම්මානයේ කුඩ හොරාට ඩීප් වන් මන්තරකරු දුන් දඬුවම මොකක්ද? 

ISBN
9786246815738
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 04 - ලී අශ්වයා සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.