Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ලීසා සහ කැටපේ සමග වෙනත් රුසියානු කතා

ලීසා සහ කැටපේ සමග වෙනත් රුසියානු කතා

About this book

වනාන්තරයේ අතරමං වී ඒ මේ අත ඇවිද ගිය බළලා, අන්තිමේ දී ගස් කපන්නෙකුගේ පැල් පතක් දැක එයට ඇතුල් වුණා. ඉන් පසු එහි තිබු අටුවකට නැග එය තම නිවස බවට පත් කර ගත්තා. බඩගින්නක් ඇති වුණ විට අසල වනයට ගොස් කුඩා සතෙකු දෙන්නෙකු අල්ලා ගෙන කා දමා බඩ පුරවා ගත්තා. ඔහුට අල්ලා ගත හැකි කුඩා සතුන් ඕනෑ තරම් එම වනාන්තරයේ හිටියා. ඉතින් බඩගින්නක් දැනුනේම නැහැ. ඔහු දවස පුරා ගස් කපන්නාගේ පැල් පතේ අටුවට වී සුවසේ උණුසුමට නිදා ගත්තා. 

ඔය විදියට බළලාගේ සියලු කටයුතු බොහෝම සුවපහසු ආකාරයට සිදු වුණා.

ISBN
9789550745517
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලීසා සහ කැටපේ සමග වෙනත් රුසියානු කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.