Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කථා

රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කථා

About this book

මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ

කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව

සාහිත්‍යයට එක් කරන ලද කෙටිකතා කිහිපයක සිංහල

පරිවර්තනයි. 

මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක

මුහුණු හෝ ඇවිදින මළමිනී ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායික

විස්තරවලින් තොරව පාඨකයා තුළ මහත් සන්ත්‍රාසයක් සහ

කුතූහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි.

ISBN
9786245638543
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කථා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.