Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අසුරාවේශය සහ තවත් අද්භූත කෙටිකතා

අසුරාවේශය සහ තවත් අද්භූත කෙටිකතා

About this book
 
 
සෙමින් සෙමින් දේවස්ථාන භූමියට පිවිසි ස්මිත් චකිතයෙන් යුතුව අවට පරිසරය දෙසට නෙත් යොමු කළේය. එල්ම් ගස්වල කොළ සුළඟින් ලෙළදෙන ශබ්දය හැරෙන්නට අවට පරිසරයේ වූයේ ගුප්ත නිහැඬියාවකි. සිතට ධෛර්යය ගත්
ස්මිත් දේවස්ථානයේ පෝටිකෝව තුළට අඩිය තැබුවේය.
විවෘතව පැවති ඉදිරිපස ද්වාරය තුළින් ඇතුළට ගමන් කළ ස්මිත්ගේ නෙත් ප්‍රථමයෙන් යොමු වූයේ අල්තාරය අසල ඇති අශ්වාරෝහක ප්‍රතිමාව දෙසටය. ඔහු ඉමහත් භීතියට පත් කරමින්, ප්‍රතිමාව තවදුරටත් එම ස්ථානයේ නොතිබුණි. මෙම අනපේක්ෂිත දසුනින් කම්පනයට පත් ස්මිත් දේවස්ථානයේ
බංකු පේළිය මැදින් මඳක් ඉදිරියට ගමන් කළේය.
අශ්වාරෝහක ප්‍රතිමාව රඳවා තිබූ කිරිගරුඬ පුවරුව හිස්ව තිබූ අතර, ඒ මත දිලිසෙන යමක් වැටී ඇති අන්දම ස්මිත් දිටීය. ඔහු එදෙසට ගමන් කළේ එම වස්තුව කුමක්දැයි බැලීම සඳහාය. පුවරුව මත තිබුණේ නිව්ටන් සාමිවරයා ගෙල පැලඳි දියමන්ති මාලයයි.
 
 
ISBN
9786246749026
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසුරාවේශය සහ තවත් අද්භූත කෙටිකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.