Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / ඩොක්ටර් ඩෙත්
About this book

සිදු වන්නේ කුමක් ද?

අත්හැර දැමු හඩ්සන් රෝහල සොර මුලකගේ තිප්පලක් ද?

නැතහොත් රෝහලේ මියගිය රෝගීන් රෝහලටම අරක්ගෙන අවතාර ලෙස, පැමිණෙන අය බිලි ගන්නේ ද?

එය දන්නේ රෝහලට ගොස් මරු වැළඳගත් තරුණ තරුණියන්ම පමණි.ඔබටත් මෙම අත්හැර දැමු හඩ්සන් රෝහලට යාමට අදහසක් ඇත් ද?

කරුණාකර එම අදහස ඉවත් කරගන්න.

මරණය කරා නොයන්න!!

ISBN
9786249232808
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඩොක්ටර් ඩෙත්
This book ඩොක්ටර් ඩෙත් ගෝමිද සත්සර ගුණතිලක
රු. 552.00 රු. 690.00
රහස් පරික්ෂක කතා අංක 09 දේවතාවියගේ ශාපය රජ්ගම ටී. ගුණසේන
රු. 448.00 රු. 560.00
3 books selected
රු. 1,472.00 රු. 1,840.00
Save රු. 368.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩොක්ටර් ඩෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.