රුද්‍රබන්ධනා
About this book
දු දැණිකේ සහ දේවිකා වෙද හල වටා ගොස් සෝදිසි කර බැලුවත් කිසිවක් හමුවූයේ නැත. වෙද මැදුර ඇතුලට එබී බැලුවත් කිසිම දෙයක් එහි තිබෙනා බවට කිසිම සාක්ෂියක් නැත. ඔවුන් පිටුපස ළිද ලගට ගොස් එයින් දිය පානය කර ආපසු හැරෙනවාත් සමග විශාල සේපාලිකා ගසක් යට තිබූ සොහොන් කොත දෙසට ඔවුන්ගේ දෑස අහම්බෙන් මෙන් යාවුණේය. ඔවුන් දෙදෙනා නොඉවසිල්ලෙන් මෙන් ඉදිරියට ඇදෙන්නට වූහ. ඔවුන් සොහොන් කොත වෙත ලං වෙද්දී ඇයගේ හිස මත අකුණක් පතිත වූවාක් මෙන් හැඟීමක් දැණුනි.
Details
ISBN
9786246178208
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
රුද්‍රබන්ධනා
රු. 1,000.00
රු. 1,250.00
ඩොක්ටර් ඩෙත්
රු. 552.00
රු. 690.00
2 books selected
රු. 1,552.00
රු. 1,940.00
Save රු. 388.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review