Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / අභිරහස් / රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

ප්‍රකාශක (Publisher): නිපුන් පොත් - Nipun Poth
About this book

රජ්ගම දෙවපතිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රජීගම් ටී. උතුවෙන නික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් සු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විම ගැන්වීමෙන් අනන්ත විට. 1994 සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ්‍රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමන් වීමෙන් පසු, කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර, කම්කරු කොමස සෙක්, භාශයෙන් සේවයේ නිරතව සිට ඇත.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට පත්වූ සත්‍යජිත් රායි විසින් 1965 සිට 1982 වසර දක්වා ලියන ලද The Adventures of Feluda නැමැති රහස් පරීක්ෂක නව කතා මාලාව ෆෙලූගේ වික්‍රම නමින් ඔහු සිංහලයට පරිවර්තනය කර ඇති අතර, එය එක් පොතකට කෙටි නවකතා කීපය බැගින් ඇතළත් කර, වෙළුම් වශයෙන් ඔබ අතට පත් කරන්නට කියා කර ඇත.

- ශාස්ත්‍රපති ගුණරත්න ඒකනායක ප්‍රවීණ ලේඛක

ISBN
9786249517646
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය
This book රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය රජ්ගම ටී. ගුණසේන
රු. 448.00 රු. 560.00
ඩොක්ටර් ඩෙත් ගෝමිද සත්සර ගුණතිලක
රු. 552.00 රු. 690.00
3 books selected
රු. 1,472.00 රු. 1,840.00
Save රු. 368.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.