Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ලයිලැක්

ලයිලැක්

ප්‍රකාශක (Publisher): අගහස් ප්‍රකාශන - Agahas Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.

''ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?''

''නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.''

''ඒ කොහොමද?''

''ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.''

ISBN
9786245542376
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Love
    Hodai
    Surani ·
Write a review
Write a review

You're reviewing: ලයිලැක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.