Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

ප්‍රකාශක (Publisher): අපූරු පොත් - Apooru poth
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
රොබින් ස්කොට් සය හැවිරිදි වියේ දී ඇගේ දෙමාපියෝ නවසීලන්තයේ ගෙවූ සැපපහසු ජීවිතය අත්හැර දමා බොට්ස්වනාහි දුෂ්කර ගමන ගව මඩුවක වාසයට එති. එතැන් පටන් රොබින් සහ ඇගේ සොයුරු සොයුරියෝ උරගයන් අල්ලමින් ද කිඹුලන් ගැවසෙන ගංගාවල බෝට්ටු හබල් ගාමින් ද පතනබිම්වල අසුන් පිට නැග නිමක් නැති ගවේෂණ චාරිකාවල යෙදෙමින් ද ජීවිතය අත් විඳිති. සාම්ප්‍රදායික සමාජයේ ළමයින් මෙන් පාසල් නොයන ඔවුන් අධ්‍යාපනය ලබන්නේ ගහකොළ, කතා සිවුපාවා ඇසුරෙන් අම්මා පාඩම් කියා දෙන ‘ගෙදර ඉස්කෝලෙන්’ය. එහෙත් 1980 දශකයේ මැද භාගයේදී අප්‍රිකාව මුහුණ දෙන ඒඩ්ස් ඛේදවාචකය ඔවුන්ගේ ජීවිතවල දිශානතීන්ට ද බලපෑම් යැයි කිව හැකි ද?
ISBN
9786245560004
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලිම්පෝපෝ ගලාබසී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.