Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ලොසනා රාසයියා
About this book

මතක තබා ගන්න.
සෑම අවබෝධයේ ක්‍රියාවක්ම
දයානුකම්පාවේ සෑම මොහොතක්ම
අන් අය තුළ මනුෂ්‍යත්වය දැකීමට ගන්නා
සෑම තේරීමක්ම
ලෝකය ආලෝකමත් කරන
කුඩා ආලෝකයන්ය..
ඔබත් ආලෝකයක් වන්න.

ඇගේ නමේ තේරුම ආලෝකයයි දිගු කලක් ඇය අන්ධකාරයේ ජීවත් වුණා නමුත් ඇය ආලෝකයට ආපසු යන මාර්ගය සොයා ගත්තා ඇයට එය කළ හැකි නම් ඕනෑම කෙනෙකුට එය කළ හැකියි.
ඇය ලොයනා රාසයියා.

"අධ්‍යාපනය යනු දරිද්‍රතාවයට සහ නොදැනුවත්කමට එරෙහිව ඔබේ ආයුධයයි. සාමය සඳහා සටන් කරමු තුවක්කු සමගින් නොවෙයි, අවබෝධයෙන් අපිව යුද්ධයට, අරගලයට උසිගන්නන්න එන උන්ට එරෙහිවෙන්න, විරුද්ධව නැගී සිටින්න, ඒකට අපි ආයුධ අතට ගන්න ඕන. ඒකට හොදම ආයුධය තමයි අධ්‍යාපනය"

ISBN
9786249447127
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ලොසනා රාසයියා
This book ලොසනා රාසයියා ලුතිනන් කර්නල් සඳුන් සෙනවිරත්න
රු. 640.00 රු. 800.00
නම නොකියවුණු විරුවෝ ලුතිනන් කර්නල් සඳුන් සෙනවිරත්න
රු. 880.00 රු. 1,100.00
බාඳුරා මල් ලුතිනන් කර්නල් සඳුන් සෙනවිරත්න
රු. 320.00 රු. 400.00
3 books selected
රු. 1,840.00 රු. 2,300.00
Save රු. 460.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලොසනා රාසයියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.