නම නොකියවුණු විරුවෝ
About this book
කොහේ සිට පැමිණියාදැයි නොදැන වුණත්
පළමු දිනයේදීම ගොඩ නැගුණු ඒ
අපූරු සහෝදරත්වය
සදාකාලිකයි.....
පෙර සසර පුරුදු ලෙස
ගැමුණු, ගජබා, විජයබා
පරපුරට උරුමකම් ඇති
යුධ පෙරමුණේ සිංහයෝ විලසට එක්සත්ව
නිවට සතුරන් විනාශ කර
මව්භූමිය එක්සේසත් කල
අභීත රණවිරුවනි......
නැවත හමුවෙමු තවත් යුධ පෙරමුණක
මතු දිනක මව්බිමේ කඳුලු පිසලන්නට
එයයි උරුමය අප පරපුරට
එදා මෙන් මතුවටත්....
Details
ISBN
9786249447110
පිටු ගණන (Pages)
286
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
නම නොකියවුණු විරුවෝ
රු. 880.00
රු. 1,100.00
ලොසනා රාසයියා
රු. 640.00
රු. 800.00
බාඳුරා මල්
රු. 320.00
රු. 400.00
3 books selected
රු. 1,840.00
රු. 2,300.00
Save රු. 460.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review