ලොව්තුරු මගට සවියක්
About this book
"....යම්කිසි කෙනෙක් විශාල ගිනිගොඩක් ළඟට ගිහිල්ලා ඒ ඇවිලෙන ගින්දර අතින් අල්ලාගෙන මුහුණෙනුත් ශරීරයෙනුත් ස්පර්ශ කරගෙන ඉඳීමද හෝ නැතිනම් සුමුදු වූ කළුත් නොවූ, මිටිත් නොවූ ප්‍රිය මනාප කාන්තාවක් ස්පර්ශ කරගෙන ඉඳීමද වඩාත් ඔබින්නේ යැයි වරක් බුදුරජාණන් වහන්සේ විමසූ සේක...."
"....උසස්ම කාරණාව තමයි මේ ගිනිකඳ සිප වැළඳ ගැනීම මොකද, කාමමිච්ඡාචාරය අපායගාමී වන කරුණක්. ගින්දරට පිච්චිලා මැරුණා කියලා අපායේ උපදින්නේ නෑ. ඒ නිසා කාම මිච්ඡාචාරයෙන් බ්‍රහ්ම චර්යාව කඩාගන්නවාට වඩා මේ ගිනිකඳ සිප වැළඳ ගැනීම ශ්‍රේෂ්ඨ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක....."
- අග්ගික්ඛන්ධෝපම සූත්‍රය
Details
ISBN
9789556616873
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review