Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සදහම් මග යමු මෙසේ

සදහම් මග යමු මෙසේ

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

සංස්කාර බර කර තබා
අනන්ත සසර පුරා ඇවිදින අතර
ලැබුණා සුළු විරාමයක්...
සදහම් පැන් පොදක් සොයා
නිරුදක බව කතරේ අතරමංව සිටියදී
දුටුවා සිහිලැල් දිය උල්පතක්...
රිදීවන් දිය දහරාවක් සේ
ඒ දිය උල්පතෙන්
සදහම් පැන් ගලායයි නිරතුරුව
අපේ සිත් සතන් සනහ සනහා...
ඒ සදහම් අමා පැන්
ගලා යන්නට හරිමු ඉඩ...
ඒ සදහම් පැන් බෙදන උල්පත
කලවානේ ජාතුවංගොඩ
දම්සක් විහාරාධිපති
දොළොස්වල උදිතධීර හිමි සඳුයි...
උන්වහන්සේගේ දම් දෙසුම් ඇසුරෙන්
සැකෙසුණා මේ දහම් පොත...
නිවන් මග පසක් කරගන්නට
එම දහම් කරුණු සිතට ගෙන
සදහම් මගේ යමු මෙසේ...

මතුගම
ධර්ම සේන්දනායක

ISBN
9789556614541
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සදහම් මග යමු මෙසේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.