ලු ශුන් - චීන විප්ලවයේ පන්හිඳ
About this book
මම පෑනක් දරා නොසිටියේ නම්, ඔවුන්ට විරුද්ධව චෝදනාවක් නැඟීමට පවා ඉඩක් නොදී මා බිය වද්දා නිහඬ කරනු ඇත. එබැවින් මම අවදිව සිටිමි. මම, මගේ පෑන උපරිමයෙන් භාවිතා කිරීමට විශේෂයෙන්ම ඔවුන්ගේ නියම පැහැය ගෙනහැර පෑමට සුදානමින් සිටිමි. යම් හෙයකින් තම වැරදි වැටහුණහොත් , මේ කුහකයින්ට තරමක වේදනාවක් දැනෙනු ඇත.
තවදුරටත් උප්පරවැට්ටි දමන්නට මඟක් නැති බව තේරුම් ගෙන, එහි ප්‍රතිඵලයක් වශයෙන් බොරු පෙරමුණු අටවා ගැනීමෙන් වළකිනු ඇත..... ඔවුන්ගේ සැබෑ වටිනාකම කොපමණ දැයි ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන තාක් කල් , අවම වශයෙන් තමන් පැන්ස බාගයක් තරම් වත් වටිනේ යැයි පෙන්වා දෙන තාක් කල්, ඔවුන්ට අවනම්බුවක් වන වදනක් පැවසීමට තරම් මම නිර්භීත නොවෙමි.
Details
ISBN
9789553112354
පිටු ගණන (Pages)
336
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review