බිඳුණු බිත්ති
About this book
'භාවමය වශයෙන් තීව්‍ර වූද, කාව්‍යාත්මක වශයෙන් ලියවුණා වූද, ක්ෂණික අනාවරණයක් සහිත ගමනාන්තයක් කරා අප ගෙනයන්නා වූද, කෙටිකතාව විවිධ ස්වරූපයෙන් ලිවිය හැකිය.ජෝන් චීවර් මෙවැන්නක් කියයි. ‛කෙටිකතාව යනු විශේෂයෙන් විනිවිදින සුලු සන්නිවේදන ක්‍රමයක් වන අතර එය අනික් සාහිත්‍ය විධිවලට නිරන්තරයෙන් අලුත් වන්නට දිරි දෙයි.’ එයද ඇත්තකි. නවකතාව වැනි සාහිත්‍ය විධිවලද අලුතින් සිතන්නට දිරි දෙන අත්හදා බැලීම් නිතර සිදු වන්නේ කෙටිකතාව තුළය.
සිංහල කෙටිකතාව සම්බන්ධයෙන්ද එය ඇත්තක් බව මෑතකාලීන කෙටිකතාකරුවන්ගේ කතා කීමේ කලාව දෙස බලන විට පෙනේ.'
-ලියනගේ අමරකීර්ති-
Details
ISBN
9789553130235
පිටු ගණන (Pages)
140
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review