Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / චිත්‍ර කතා / ලුසිෆර්ගෙ දඩබිම

ලුසිෆර්ගෙ දඩබිම

About this book

මුළු මහත් නගරයක් තම බිහිසුණු සෙවණැල්ලෙන් වසාගෙන සිටි යක්ෂයාගේ අවතාරය බඳු ඒ සාපයික මිනිසාගේ නම ඒ නගරයේ කිසිවෙකුත් දැනගෙන සිටියේ නැත.

මිනීස් වෙස් ගත් රකුසෙකු බඳු මේ භයානකාර ආක්‍රමණිකයාව මොන්ට්සෙරාට් නම් එම නගරයේ මිනිසුන් හැඳින්වූයේ 'ඉකෝ' නමින්.

ඔහුගේ නායකත්වයේ අනිත් මුල්‍යාන්විත වන එවැනිම නරුම මිලේච්ඡයින් පිරිසක් ද ඔහු වටා සිටියා. ඔවුන් විසින් මේ නගරයේ තිබූ සෑම වටිනාකමක්ම කොල්ලකමින් ද, ඔවුන්ට විරුද්ධවන්නන් ඝාතනය කරමින් ද, තරුණියන් කෙලෙසා දමමින් ද ගෙන ගියේ අති නපුරු එමෙන්ම අමානුෂික ක්‍රියා පිළිවෙතක්. මේ ඉවසා දරා ගත නොහුණු බොහෝ නගර වැසියන් තම පාරම්පරික උරුමයන් පවා හැර දමා ජීවිතාරක්ෂාව උදෙසා මෙම නගරයෙන් පලා ගියා.

අවසානයේ මේ අවාසනාවන්ත නගරය තුළ ඉතිරිව සිටියේ කිසිත් කර කියා ගත නොහැකි අන්ත අසරණයින් පිරිසක් පමණයි.

මේ අතර එක්තරා සුවිශේෂී පුද්ගලයෙකු ද සිටියා. ඔහු විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්. එහෙත් මේ වන විට ඉතාමත් වයස්ගතව දුබල මෙලෝහීන තත්වයක පසු වූ ඔහුට, මේ 'ඉකෝ'ට එරෙහිව කළ හැකි කිසිදු දෙයක් තිබුණේ නැහැ... මෙම පසුබිම තුළ

“මෙම විනාශනය ඇස්පනාපිට එක්තරා උතුමුම් දිනයක මෙම නගරය කරා පැමිණෙන කිසිවෙක්වත් නොදන්නා අද්භූත ආගන්තුකයෙකුගෙනුයි...

ISBN
9789550827541
පිටු ගණන (Pages)
100
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලුසිෆර්ගෙ දඩබිම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.